එළිදරව් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස හා නිර්දාසයන් යන සියලු තරාතිරම්වල මිනිසුන් තම දකුණතෙහි හෝ තම නළලෙහි සලකුණක් දමාගත යුතුයි+ කියා ඌ ඒ සියලුදෙනාට බල කරන්නේය.+
16 ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස හා නිර්දාසයන් යන සියලු තරාතිරම්වල මිනිසුන් තම දකුණතෙහි හෝ තම නළලෙහි සලකුණක් දමාගත යුතුයි+ කියා ඌ ඒ සියලුදෙනාට බල කරන්නේය.+