එළිදරව් 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ව නොමඟ යවමින් සිටි යක්ෂයාවද+ ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනු ලැබීය. ඒ වන විටත් මෘගයා+ හා බොරු අනාගතවක්තෘවරයා එහි සිටියෝය.+ ඔවුන්ට සදාකාලයටම දිවා රෑ දෙකෙහිම වධ විඳීමට සිදු වේ.
10 ඔවුන්ව නොමඟ යවමින් සිටි යක්ෂයාවද+ ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනු ලැබීය. ඒ වන විටත් මෘගයා+ හා බොරු අනාගතවක්තෘවරයා එහි සිටියෝය.+ ඔවුන්ට සදාකාලයටම දිවා රෑ දෙකෙහිම වධ විඳීමට සිදු වේ.