මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+ 2 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+ එළිදරව් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ මොහොතේම ඔවුහු දෙවෙනි වරටත්, “ජනයෙනි, හලෙලූයා!+ ඇගෙන් නික්මෙන දුම සදහටම නඟින්නේය”+ කියා පැවසුවෝය.
9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+