ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස හා නිර්දාසයන් යන සියලු තරාතිරම්වල මිනිසුන් තම දකුණතෙහි හෝ තම නළලෙහි සලකුණක් දමාගත යුතුයි+ කියා ඌ ඒ සියලුදෙනාට බල කරන්නේය.+

  • එළිදරව් 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පළමුවෙනියා+ ගොස් තම බඳුන පොළොවට වත් කළේය.+ එවිට මෘගයාගේ සලකුණ දැරූ,+ උගේ රූපයට නමස්කාර කරමින් සිටි+ මිනිසුන්ගේ ශරීරවල දරුණු මාරාන්තික වණයක්+ හටගත්තේය.

  • එළිදරව් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට මම සිංහාසන දුටුවෙමි.+ එම සිංහාසන මත යම් පිරිසක් හිඳගත්තෝය. විනිශ්චය කිරීමට බලය ඔවුන්ට දෙන ලදි.+ ඇත්තෙන්ම මා ඒ දුටුවේ පොරොවෙන් මරා දමා තිබූ අයවය. ඔවුන්ව එසේ මරා දමා තිබුණේ ඔවුන් යේසුස් ගැන දැරූ සාක්ෂිය නිසාත් දෙවි ගැන කතා කළ නිසාත්ය. ඔවුහු මෘගයාටවත්+ උගේ රූපයටවත්+ නමස්කාර නොකළ, තම නළලෙහිවත් අතෙහිවත් සලකුණ දමා නොගත් අය වෙති.+ ඔවුහු නැවත ජීවත් වී ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න