ගීතාවලිය 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔහුට ආශීර්වාද කර යහපත් දේවල් බහුලව සැපයුවෙහිය.+පිරිසිදු රනින් නිමැවූ ඔටුන්නක් ඔහුගේ හිසේ තැබුවෙහිය.+ එළිදරව් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු+ දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට+ දුන්නක් තිබිණ.+ ඔටුන්නක්ද ඔහුට දෙන ලදි.+ ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු,+ සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.+
3 ඔබ ඔහුට ආශීර්වාද කර යහපත් දේවල් බහුලව සැපයුවෙහිය.+පිරිසිදු රනින් නිමැවූ ඔටුන්නක් ඔහුගේ හිසේ තැබුවෙහිය.+
2 බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු+ දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට+ දුන්නක් තිබිණ.+ ඔටුන්නක්ද ඔහුට දෙන ලදි.+ ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු,+ සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.+