යොහන් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ අය ගැන දැනගැනීමට අන් අයගෙන් කිසි තොරතුරක් යේසුස්ට අවශ්‍ය වූයේද නැත. එයට හේතුව වූයේ යේසුස්ට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ තේරුම්ගත හැකි වූ නිසාය.+ එළිදරව් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ‘ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද+ ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා+ පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.+ එළිදරව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “සාදිස්හි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. දෙවිගේ බලයන් හත+ හා තාරකා හත+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි. ‘මම ඔබේ ක්‍රියා දනිමි. ජීවමානයි කියා ඔබ නම් දරා සිටියත් ඇත්තටම ඔබ මිය ගොස් ඇත.+
25 ඒ අය ගැන දැනගැනීමට අන් අයගෙන් කිසි තොරතුරක් යේසුස්ට අවශ්‍ය වූයේද නැත. එයට හේතුව වූයේ යේසුස්ට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ තේරුම්ගත හැකි වූ නිසාය.+
19 ‘ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද+ ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා+ පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.+
3 “සාදිස්හි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. දෙවිගේ බලයන් හත+ හා තාරකා හත+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි. ‘මම ඔබේ ක්‍රියා දනිමි. ජීවමානයි කියා ඔබ නම් දරා සිටියත් ඇත්තටම ඔබ මිය ගොස් ඇත.+