එළිදරව් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හයවෙනි දේවදූතයා+ තම හොරණෑව පිම්බේය.+ එවිට දෙවි ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයෙහි+ අං අතරින් මට හඬක් ඇසිණ.+
13 හයවෙනි දේවදූතයා+ තම හොරණෑව පිම්බේය.+ එවිට දෙවි ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයෙහි+ අං අතරින් මට හඬක් ඇසිණ.+