ක්‍රියා 20:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි.+ ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.+ 2 කොරින්ති 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඇත්තෙන්ම එවැනි පුරුෂයෝ බොරු නියෝජිතයෝය. ඔවුහු අනුන්ව නොමඟ යවමින්+ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති.+
30 ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි.+ ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.+
13 ඇත්තෙන්ම එවැනි පුරුෂයෝ බොරු නියෝජිතයෝය. ඔවුහු අනුන්ව නොමඟ යවමින්+ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති.+