ලූක් 21:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+
36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+