එළිදරව් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට අතිශුද්ධස්ථානයෙන් නික්මුණු මහත් හඬක්,+ “ගොස්, දෙවිගේ උදහසින්+ පිරුණු බඳුන් හත පොළොවට වත් කරන්න” කියා දේවදූතයන් හත්දෙනාට පවසන ආකාරය මට ඇසිණ.
16 එවිට අතිශුද්ධස්ථානයෙන් නික්මුණු මහත් හඬක්,+ “ගොස්, දෙවිගේ උදහසින්+ පිරුණු බඳුන් හත පොළොවට වත් කරන්න” කියා දේවදූතයන් හත්දෙනාට පවසන ආකාරය මට ඇසිණ.