යෙසායා 47:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කල්දිවරුන්ගේ දියණිය,+ නිහඬව අඳුරෙහි+ හිඳගෙන සිටින්න.+ යළි කිසිදා ඔබව සියලු රාජ්‍යයන්වල+ රැජින ලෙස හඳුන්වන්නේ නැත.+ යාකොබ් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+ එළිදරව් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+
5 කල්දිවරුන්ගේ දියණිය,+ නිහඬව අඳුරෙහි+ හිඳගෙන සිටින්න.+ යළි කිසිදා ඔබව සියලු රාජ්‍යයන්වල+ රැජින ලෙස හඳුන්වන්නේ නැත.+
4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+
9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+