යෙරෙමියා 51:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බැබිලෝනිය යෙහෝවා දෙවිගේ හස්තයේ තිබූ රන් කුසලානයක් මෙනි.+ ඒ කුසලානයෙන් ඇය මුළු ලොවම මත් කළාය.+ සියලු ජාතීන් උමතුවෙන් හැසිරුණේ+ ඇගේ කුසලානයේ තිබූ වයින් පානය කළ නිසාය.+ එළිදරව් 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!” එළිදරව් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”
7 බැබිලෝනිය යෙහෝවා දෙවිගේ හස්තයේ තිබූ රන් කුසලානයක් මෙනි.+ ඒ කුසලානයෙන් ඇය මුළු ලොවම මත් කළාය.+ සියලු ජාතීන් උමතුවෙන් හැසිරුණේ+ ඇගේ කුසලානයේ තිබූ වයින් පානය කළ නිසාය.+
8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”
3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”