එසකියෙල් 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියා කරන්න පටන්ගත්තේය.+ එවිට යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් මාව තැනිතලාවක් මැදට ගෙන ගියේය.+ එම තැනිතලාව ඇටකටුවලින් පිරී තිබිණ.+ එළිදරව් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවිගේ බලයේ උපකාරයෙන්+ ස්වාමීන්ගේ දවසෙහි+ සිටීමට මට අවස්ථාව ලැබිණ.+ මට පිටුපසින් හොරණෑවකට සමාන ප්‍රබල කටහඬක් ඇසිණ.+
37 යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියා කරන්න පටන්ගත්තේය.+ එවිට යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් මාව තැනිතලාවක් මැදට ගෙන ගියේය.+ එම තැනිතලාව ඇටකටුවලින් පිරී තිබිණ.+
10 දෙවිගේ බලයේ උපකාරයෙන්+ ස්වාමීන්ගේ දවසෙහි+ සිටීමට මට අවස්ථාව ලැබිණ.+ මට පිටුපසින් හොරණෑවකට සමාන ප්‍රබල කටහඬක් ඇසිණ.+