එළිදරව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+
15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+