මාක් 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නමුත් කෙනෙක් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස කළොත් ඔහුගේ ඒ වරදට කොහොමටවත් සමාවක් නැහැ. ඔහුගේ ඒ පාපයට කිසි දිනක සමාවක් නොලැබෙයි.”+
29 නමුත් කෙනෙක් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස කළොත් ඔහුගේ ඒ වරදට කොහොමටවත් සමාවක් නැහැ. ඔහුගේ ඒ පාපයට කිසි දිනක සමාවක් නොලැබෙයි.”+