ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+

  • යෙසායා 66:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “නමුත් ඔවුහු පිළිකුල්සහගත දේ කිරීමෙන් මහත් තෘප්තියක් ලබන, හිතුමනාපෙට හැසිරෙන සෙනඟකි.+ ඔවුන් ගොනෙකු මරා මට පූජා කළත් මා එය සලකන්නේ මිනී මැරුමක් ලෙසය.+ ඔවුන් මට බැටළුවෙකු පූජා කළත් මා එය සලකන්නේ බල්ලෙකුව පූජා කරන්නාක් මෙනි.+ ඔවුන්ගේ යාග පූජා ඌරෙකුගේ රුධිරය තරම්ම මට පිළිකුලකි.+ සිහිගැන්වීමක් ලෙස පූජාසනයේ කට්ටකුමංජල්+ ඔප්පු කරන තැනැත්තාව මා සලකන්නේ මන්තරයක් ජප කර ආශීර්වාද දෙන තැනැත්තෙකු මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න