එළිදරව් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+
2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+