ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 අනේ දෙවියනි, ඔවුන් කළ පාපයට සමාව දෙන්න.+ නැත්නම් ඔබේ ලියවිල්ලෙන්+ මගේ නම මකා දමන්න.”+

  • ගීතාවලිය 69:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+

      ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+

  • ෆිලිප්පි 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එමෙන්ම ඒ ස්ත්‍රීන්ට දිගටම උපකාර කරන ලෙස සැබෑ හවුල් සේවකයන්+ වන ඔබෙන් ඉල්ලා සිටිමි. ක්ලෙමන්ට් සහ මා සමඟ එකට සේවය කළ අනික් අය+ මෙන් ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී+ ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ කළෝය. ඔවුන් සියලුදෙනාගේම නම්+ ජීවන ලියවිල්ලෙහි*+ සටහන් වී ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න