15 නමුත් ඔවුහු කෑගසමින්, “ඔහුව මරා දමන්න! මරා දමන්න! ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියා පැවසූහ. “මම ඔබේ රජුව කණුවක ඇණ ගසා මරා දමනවාට ඔබ කැමතිද” කියා පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “අපට සීසර් හැර වෙන කිසි රජෙක් නැහැ”+ කියා පැවසූහ.