ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මම තවත් මෘගයෙකු+ දුටුවෙමි. ඌ මතු වූයේ පොළොවෙනි.+ ඌට බැටළු පැටවෙකුගේ අං දෙකක් හා සමාන අං තිබිණ. නමුත් ඌ මකරෙකු මෙන් කතා කරන්න පටන්ගත්තේය.+

  • එළිදරව් 19:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න