-
එළිදරව් 12:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඉන්පසු ස්වර්ගයෙහි මහත් හඬක් මට ඇසිණ. ඒ හඬ මෙසේ පැවසුවේය.
“බලන්න, අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත.+ ඔහුගේ බලය තහවුරු වී ඇත.+ ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය.+ ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ.+ මන්ද අපගේ දෙවි ඉදිරියේ අපගේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි නොකඩවා චෝදනා එල්ල කරන තැනැත්තාව පහතට හෙළා ඇත.+
-