මතෙව් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය. එළිදරව් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ දකුණතෙහි තාරකා හතක් දක්නට ලැබිණ.+ ඔහුගේ මුවින් තියුණු, දෙමුවහත්, දිග කඩුවක් නික්මුණේය.+ ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය.+
2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය.
16 ඔහුගේ දකුණතෙහි තාරකා හතක් දක්නට ලැබිණ.+ ඔහුගේ මුවින් තියුණු, දෙමුවහත්, දිග කඩුවක් නික්මුණේය.+ ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය.+