එළිදරව් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා හතෙහිද+ ඔබ දුටු රන් පහන් රුක් හතෙහිද+ අර්ථය පරිශුද්ධ රහසකි. එම තාරකා හතෙන් නියෝජනය වන්නේ සභා හතෙහි දූතයන්වය. පහන් රුක් හතෙන් සභා හත නියෝජනය වෙයි.+
20 මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා හතෙහිද+ ඔබ දුටු රන් පහන් රුක් හතෙහිද+ අර්ථය පරිශුද්ධ රහසකි. එම තාරකා හතෙන් නියෝජනය වන්නේ සභා හතෙහි දූතයන්වය. පහන් රුක් හතෙන් සභා හත නියෝජනය වෙයි.+