හිතෝපදේශ 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සැප පහසු ජීවිතයක් ගත කිරීම මෝඩයෙකුට වටින්නේ නැත.+ එසේනම්, අධිපතියෙකුව පාලනය කිරීම දාසයෙකුට කොහෙත්ම වටිනවාද?+ යෙසායා 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+
10 සැප පහසු ජීවිතයක් ගත කිරීම මෝඩයෙකුට වටින්නේ නැත.+ එසේනම්, අධිපතියෙකුව පාලනය කිරීම දාසයෙකුට කොහෙත්ම වටිනවාද?+
47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+