යෙසායා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+ යෙසායා 52:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්‍රව සිටින්න. යෙරෙමියා 50:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සෙනඟෙනි, බැබිලෝනියෙන් ඉවත්ව යන්න. රැළේ ඉදිරියෙන් යන එළු බැටළුවන් මෙන්+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා යන්න.+ යෙරෙමියා 51:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න. සෙකරියා 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “සියොන් ජනයෙනි,+ සවන් දෙන්න! බැබිලෝනියෙන් පලා එන්න.+
20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+
11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්‍රව සිටින්න.
8 “සෙනඟෙනි, බැබිලෝනියෙන් ඉවත්ව යන්න. රැළේ ඉදිරියෙන් යන එළු බැටළුවන් මෙන්+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා යන්න.+
45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න.