යෙරෙමියා 51:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+ 2 කොරින්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+
6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+
17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+