යෙරෙමියා 51:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “බැබිලෝනිය සුව කිරීමට අපි උත්සාහ කළෙමු. නමුත් ඇයට සුවයක් ලැබුණේ නැත. එබැවින් ජනයෙනි, ඇයව අත්හැර+ අපි ආපසු අපේ දේශවලට යමු.+ මන්ද ඇගේ පව් කොතරම්ද කියනවා නම් ඒවා අහස දක්වාම ඉහළට නැඟ ඇත. එබැවින් ඇයට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය.+ 1 තිමෝති 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සමහරුන් කරන පාප පැහැදිලිව දැකගත හැකියි.+ එමනිසා ඔවුන්ට වහාම දඬුවම් ලැබේ. තවත් සමහරුන්ගේ පාප හෙළි වන්නේ යම් කලක් ගත වූ පසුවය.+
9 “බැබිලෝනිය සුව කිරීමට අපි උත්සාහ කළෙමු. නමුත් ඇයට සුවයක් ලැබුණේ නැත. එබැවින් ජනයෙනි, ඇයව අත්හැර+ අපි ආපසු අපේ දේශවලට යමු.+ මන්ද ඇගේ පව් කොතරම්ද කියනවා නම් ඒවා අහස දක්වාම ඉහළට නැඟ ඇත. එබැවින් ඇයට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය.+
24 සමහරුන් කරන පාප පැහැදිලිව දැකගත හැකියි.+ එමනිසා ඔවුන්ට වහාම දඬුවම් ලැබේ. තවත් සමහරුන්ගේ පාප හෙළි වන්නේ යම් කලක් ගත වූ පසුවය.+