ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 51:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 එවැනි විපතක් අත් වන්නේ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ව මරා දැමූ නිසා පමණක් නොව+ පොළොවේ සිටින වෙනත් ජාතීන්වද බැබිලෝනියේදී මරා දැමූ නිසාය.+

  • යෙරෙමියා 51:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 බැබිලෝනිය විනාශ කර දැමීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ ඇගේ බලවන්තයන් සියලුදෙනාව යටත් කරගෙන+ ඔවුන්ගේ දුනු කැබලිවලට කඩා දමනු ලබන්නේය.+ මන්ද යෙහෝවා දෙවි මිනිසුන්ගේ ක්‍රියාවලට සුදුසු ප්‍රතිඵල ලබා දෙන දෙවි කෙනෙකි.+ එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නේය.”+

  • එළිදරව් 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න