ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 17:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+

  • යෙරෙමියා 50:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මෙරතායිම් දේශයටත්+ පෙකොඩ්හි වැසියන්ටත්+ විරුද්ධව පැමිණ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න. මා ඔබට අණ කරන ලෙසම කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න