-
යෙරෙමියා 51:58ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
58 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “බැබිලෝනියේ පවුර කොතරම් පළල් වුණත් එය නිසැකවම කඩා බිඳ දමනු ලබන්නේය.+ ඇගේ දොරටු කොතරම් උසට සාදා තිබුණත් ඒවා ගින්නෙන් දවා දමනු ලබන්නේය.+ මනුෂ්‍යයන්ගේ වෙහෙසින් කිසිම පලක් වන්නේ නැත.+ ජාතීන් දැරූ උත්සාහය ගින්නෙන් දැවී යන්නේය.+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵල වන්නේය.”
-