යෙසායා 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එහෙත් අවුරුදු හැත්තෑව අවසානයේදී යෙහෝවා දෙවි නැවතත් තීර් දේශය වෙතට තම අවධානය යොමු කරයි. ඇය නැවතත් ගණිකාවක මෙන් හැසිර පොළොවේ සියලු රජවරුන්ගෙන්+ කුලී ලබාගන්නීය.+
17 එහෙත් අවුරුදු හැත්තෑව අවසානයේදී යෙහෝවා දෙවි නැවතත් තීර් දේශය වෙතට තම අවධානය යොමු කරයි. ඇය නැවතත් ගණිකාවක මෙන් හැසිර පොළොවේ සියලු රජවරුන්ගෙන්+ කුලී ලබාගන්නීය.+