දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”