යෙරෙමියා 51:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”
8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”