එසකියෙල් 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘“ඔබට වටිනා වස්තු සම්භාරයක්+ ලබා දුන් තර්ෂිෂ්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔබේ භාණ්ඩ වෙනුවට ඔවුහු ඔබට රිදී, යකඩ, බෙලෙක් හා ඊයම් ලබා දුන්නෝය.+
12 “‘“ඔබට වටිනා වස්තු සම්භාරයක්+ ලබා දුන් තර්ෂිෂ්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔබේ භාණ්ඩ වෙනුවට ඔවුහු ඔබට රිදී, යකඩ, බෙලෙක් හා ඊයම් ලබා දුන්නෝය.+