එසකියෙල් 27:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ෂෙබා+ හා රයමාහි+ වෙළෙන්දෝද ඔබ සමඟ ගනු දෙනු කළෝය. ඔබ ඔවුන්ගෙන් ඉතා වටිනා සුවඳ විලවුන්ද නානාවිධ මැණික්ද රත්තරන්ද ලබාගත්තෙහිය.+
22 ෂෙබා+ හා රයමාහි+ වෙළෙන්දෝද ඔබ සමඟ ගනු දෙනු කළෝය. ඔබ ඔවුන්ගෙන් ඉතා වටිනා සුවඳ විලවුන්ද නානාවිධ මැණික්ද රත්තරන්ද ලබාගත්තෙහිය.+