එසකියෙල් 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කළේ+ ගෙබල් නුවරේ+ සිටි බොහෝ අද්දැකීම් ලත් පළපුරුදු පුරුෂයන්ය. ඔබ සමඟ වෙළඳාම් කිරීම සඳහා සත් සමුදුර තරණය කළ නැව්ද නැවියෝද ඔබ වෙතට පැමිණියෝය.
9 ඔබේ කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කළේ+ ගෙබල් නුවරේ+ සිටි බොහෝ අද්දැකීම් ලත් පළපුරුදු පුරුෂයන්ය. ඔබ සමඟ වෙළඳාම් කිරීම සඳහා සත් සමුදුර තරණය කළ නැව්ද නැවියෝද ඔබ වෙතට පැමිණියෝය.