එසකියෙල් 27:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ මහ මුහුද තරණය කරමින්+ ඔබේ වෙළඳ භාණ්ඩ+ බොහෝදෙනෙකුගේ අතට පත් කරමින් ඔවුන්ව තෘප්තියට පත් කළෙහිය.+ ඔබේ වටිනා වස්තු සම්භාරයෙන් ඔබ පොළොවේ රජවරුන්ව ධනවත් කළෙහිය.+
33 ඔබ මහ මුහුද තරණය කරමින්+ ඔබේ වෙළඳ භාණ්ඩ+ බොහෝදෙනෙකුගේ අතට පත් කරමින් ඔවුන්ව තෘප්තියට පත් කළෙහිය.+ ඔබේ වටිනා වස්තු සම්භාරයෙන් ඔබ පොළොවේ රජවරුන්ව ධනවත් කළෙහිය.+