යෙරෙමියා 51:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බැබිලෝනිය කොල්ල කා එය විනාශ කර දැමීමට උතුරු දෙසින් පිරිසක් පැමිණෙන නිසා+ අහසත් පොළොවත් එහි වෙසෙන සියලුදෙනාත් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+ එළිදරව් 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!+ නමුත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද!+ මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින+ යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”+
48 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බැබිලෝනිය කොල්ල කා එය විනාශ කර දැමීමට උතුරු දෙසින් පිරිසක් පැමිණෙන නිසා+ අහසත් පොළොවත් එහි වෙසෙන සියලුදෙනාත් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+
12 ඒ නිසා ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!+ නමුත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද!+ මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින+ යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”+