යෙසායා 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වීණා වයමින් රබන් ගසමින් විනෝද වූ අයගේ ප්‍රීති නාද දැන් අසන්න ලැබෙන්නේ නැත.+ එසකියෙල් 26:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘ඔබේ සතුටු ගී නද මම නැති කර දමන්නෙමි.+ ඔබේ වීණාවලින්ද තවත් හඬක් නොඇසෙනු ඇත.+