ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.” 2 රාජාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ ස්වාමියා වන ආහබ්ගේ පවුල ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. යෙහෝවා දෙවි වන මම යෙසබෙල්ට දඬුවම් කරන්නෙමි.+ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ගෙත් මාගේ අන් සියලු සේවකයන්ගෙත් ලේ වැගිරවූ නිසා මම ඇයට දඬුවම් කරන්නෙමි.+ ගීතාවලිය 79:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඔවුන්ගේ දෙවියන් කොහේද” කියා අසන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ඔබේ සේවකයන්ගේ ලේ වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරන බව+අප ඉදිරිපිටම ජාතීන්ට දැනගැනීමට සලස්වන්න.+ එළිදරව් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+ එළිදරව් 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”
7 ඔබේ ස්වාමියා වන ආහබ්ගේ පවුල ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. යෙහෝවා දෙවි වන මම යෙසබෙල්ට දඬුවම් කරන්නෙමි.+ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ගෙත් මාගේ අන් සියලු සේවකයන්ගෙත් ලේ වැගිරවූ නිසා මම ඇයට දඬුවම් කරන්නෙමි.+
10 “ඔවුන්ගේ දෙවියන් කොහේද” කියා අසන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ඔබේ සේවකයන්ගේ ලේ වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරන බව+අප ඉදිරිපිටම ජාතීන්ට දැනගැනීමට සලස්වන්න.+
20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+
24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+