එළිදරව් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක්ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ සිංහාසන මත+ වැඩිමහල්ලන්+ විසිහතරදෙනෙක්+ ඉඳගෙන සිටින ආකාරයද මම දුටුවෙමි. ඔවුන් සුදු වස්ත්ර පැළඳ සිටි අතර+ ඔවුන්ගේ හිස් මත රන් ඔටුනු දක්නට ලැබිණ.+
4 එම සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක්ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ සිංහාසන මත+ වැඩිමහල්ලන්+ විසිහතරදෙනෙක්+ ඉඳගෙන සිටින ආකාරයද මම දුටුවෙමි. ඔවුන් සුදු වස්ත්ර පැළඳ සිටි අතර+ ඔවුන්ගේ හිස් මත රන් ඔටුනු දක්නට ලැබිණ.+