එළිදරව් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහුව දුටු විට මම මිය ගිය කෙනෙකු මෙන් ඔහුගේ පාමුල ඇද වැටුණෙමි. ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය. “භය නොවන්න.+ පළමුවෙනියා+ සහ අන්තිමයා මමය.+
17 ඔහුව දුටු විට මම මිය ගිය කෙනෙකු මෙන් ඔහුගේ පාමුල ඇද වැටුණෙමි. ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය. “භය නොවන්න.+ පළමුවෙනියා+ සහ අන්තිමයා මමය.+