ලූක් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවල් ඇසූ අමුත්තෙක්, “දෙවිගේ රාජ්‍යයේදී භෝජනයකට සහභාගි වීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත් කෙනෙක්”+ කියා ඔහුට කීවේය.
15 ඒ දේවල් ඇසූ අමුත්තෙක්, “දෙවිගේ රාජ්‍යයේදී භෝජනයකට සහභාගි වීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත් කෙනෙක්”+ කියා ඔහුට කීවේය.