මතෙව් 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 විවාහ උත්සවය+ සඳහා ආරාධනා කළ අයව කැඳවාගෙන ඒමට ඔහු තම දාසයන්ව යැව්වත් ඒ ආරාධිතයන් එන්න කැමති වුණේ නැහැ.+ ලූක් 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සන්ධ්‍යා භෝජනය ආරම්භ කිරීමට අවස්ථාව පැමිණි විට ඔහු තම දාසයාව යවා, ‘එන්න,+ දැන් සියල්ල සූදානම්’ කියා ආරාධිතයන්ට දැන්නුවා.
3 විවාහ උත්සවය+ සඳහා ආරාධනා කළ අයව කැඳවාගෙන ඒමට ඔහු තම දාසයන්ව යැව්වත් ඒ ආරාධිතයන් එන්න කැමති වුණේ නැහැ.+
17 සන්ධ්‍යා භෝජනය ආරම්භ කිරීමට අවස්ථාව පැමිණි විට ඔහු තම දාසයාව යවා, ‘එන්න,+ දැන් සියල්ල සූදානම්’ කියා ආරාධිතයන්ට දැන්නුවා.