යෝබ් 39:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 හොරණෑවේ හඬ ඇසෙද්දී ඌ මහත් ප්‍රීතියකින් හඬ නඟයි.යුධ ඝෝෂාවත් සෙන්පතීන්ගේ අණ දෙන හඬත් දුර තියාම ඌට ඇසෙයි.+ හිතෝපදේශ 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+ යෙරෙමියා 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුනිමි.+ ඔවුන් කියන දේ අසාගෙන සිටියෙමි.+ ඔවුන් දිගින් දිගටම කතා කළේ නපුරු දේමය. ‘මම මොනවාද මේ කළේ’ කියා පවසමින් තමන් කළ වැරදි ගැන කිසිවෙක් පසුතැවිලි වුණේ නැත.+ යුද්ධයකට වේගයෙන් දිව යන අශ්වයන් මෙන් ඔවුහුද වැඩිදෙනා ගමන් කරන මඟට ඇදී යන්නෝය.+ එළිදරව් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු+ දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට+ දුන්නක් තිබිණ.+ ඔටුන්නක්ද ඔහුට දෙන ලදි.+ ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු,+ සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.+
25 හොරණෑවේ හඬ ඇසෙද්දී ඌ මහත් ප්‍රීතියකින් හඬ නඟයි.යුධ ඝෝෂාවත් සෙන්පතීන්ගේ අණ දෙන හඬත් දුර තියාම ඌට ඇසෙයි.+
6 මම ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුනිමි.+ ඔවුන් කියන දේ අසාගෙන සිටියෙමි.+ ඔවුන් දිගින් දිගටම කතා කළේ නපුරු දේමය. ‘මම මොනවාද මේ කළේ’ කියා පවසමින් තමන් කළ වැරදි ගැන කිසිවෙක් පසුතැවිලි වුණේ නැත.+ යුද්ධයකට වේගයෙන් දිව යන අශ්වයන් මෙන් ඔවුහුද වැඩිදෙනා ගමන් කරන මඟට ඇදී යන්නෝය.+
2 බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු+ දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට+ දුන්නක් තිබිණ.+ ඔටුන්නක්ද ඔහුට දෙන ලදි.+ ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු,+ සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.+