එළිදරව් 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+ එළිදරව් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.
14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+
12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.