ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+

  • 2 පේතෘස් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එලෙසම ඔහු සොදොම් සහ ගොමෝරා යන නුවරවල් විනාශ කරමින්+ ඒවා අළු බවට පත් කළේය. එමගින් තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැන ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේය.+

  • යූද් 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සොදොම් සහ ගොමෝරාවේද ඒ අවට පිහිටි නුවරවල සිටින අයද+ කලින් සඳහන් කළ අය මෙන් ඉවක්බවක් නොමැතිව වේශ්‍යාකම්* කරමින් අස්වාභාවික ලිංගික සම්බන්ධකම්වල නිරත වූහ.+ ඔවුන්ට දෙවිගෙන් දඬුවම් ලැබුණු අතර ඔවුන්ට හිමි වූයේ සදාකාලික විනාශය නමැති ගින්නය.+ ඔවුන්ට සිදු වූ දේ අපට අනතුරු ඇඟවීමකි.+

  • එළිදරව් 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඉන්පසු මරණය+ සහ මිනී වළ ගිනිවිලට+ හෙළනු ලැබුවේය. ඒ ගිනිවිලෙන් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න