එසකියෙල් 39:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබද ඔබේ මහත් සේනාවද ඔබ සමඟ රැස්ව සිටින මුළු සමූහයද ඊශ්‍රායෙල් දේශයේ කඳු මත වැටෙනු ඇත.+ මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.”’+ එළිදරව් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය.+ “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න.
4 ඔබද ඔබේ මහත් සේනාවද ඔබ සමඟ රැස්ව සිටින මුළු සමූහයද ඊශ්‍රායෙල් දේශයේ කඳු මත වැටෙනු ඇත.+ මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.”’+
17 ඉන්පසු මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය.+ “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න.