එළිදරව් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+
11 උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+