2 තිමෝති 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි. එළිදරව් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*
12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි.
6 රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*